මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 869 දක්වා ඉහළ ගොස් තිබේ.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ තවත් කොරෝනා ආසාදිතයින් 6 දෙනෙකු ගාල්ල කරාපිටිය රෝහලෙන් හමුවී ඇති බවයි.
ඔවුන් 6 දෙනා නාවික හමුදා සාමාජිකයින් වනවා.