රත්මලාන කඳවල පාර සඳුන්ගම රතුකුරුස නිවාස සංකීර්ණයේ වයස අවුරුදු 63 ක කාන්තාවක් උණ සහ කැස්ස හේතුවෙන් කළුබෝවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර කළුබෝවිල රෝහලේදී සිදුකළ පරීක්ෂණ වලදී එම කාන්තාවට කොරෝනා ආසාදනය වී ඇති බව අනාවරණය වූ කොවිඩ් වැලැක්වීම පිලිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.