ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්රියාත්මක කර්මාන්තශාලාවලින් මේ වනවිට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 423 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
ඉන් 411 දෙනෙකු කටුනායක කලාපයෙන් සහ අනෙක් 12 දෙනා බියගම කලාපයෙන් හඳුනාගත් බව ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් සංජය මොහොට්ටාල මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
