ඔස්කාර් සම්මානලාභී ඇමරිකානු රංගන ශිල්පී ටොම් හැන්ක්ස්ට සහ ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඔවුන් දෙදෙනා මේ වනවිට ඔස්ට්‍රේලියාවේ සිටින අතර ඒහි රෝහලකදී සිදුකළ පරීක්ෂණයකින් පසුව ටොම් හැන්ක්ස්ට සහ බිරිඳ රීටා වල්සන්ට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.
මේ ගැන ටොම් හැන්ක්ස් සිය ට්විටර් ගිනුමේ සටහනක්ද තබා තිබුණා.


Mandatory Credit: Photo by Matt Baron/BEI/Shutterstock (7898420om)
Tom Hanks
43rd Annual People’s Choice Awards, Arrivals, Los Angeles, USA – 18 Jan 2017

2014 Kennedy Center Honoree Tom Hanks and his wife, Rita Wilson, arrive at the State Department for the Kennedy Center Honors State Department Dinner on Saturday, Dec. 7, 2019, in Washington. (AP Photo/Kevin Wolf)
