දෛවයට අභියෝග කරන ශ්‍රී ලාංකික කාන්තාවක් පිළිබඳ අපට අමෙරිකාවෙන් වාර්තා වුණා.
ඇය නමින් ශවින් ප්‍රනාන්දු. ඇයව අමෙරිකානු වෛද්‍යවරුන් හදුන්වන්නේ වොන්ඩර් වුමන් කියලායි.
ඒ, ඇය තම දෛවයට මෙන්ම වෛද්‍ය විද්‍යාවට ද අභියෝග කළ දිරිය තරුණියක් නිසයි.
මේ ඇගේ කතාවයි.
