ජැක්සන් ඇන්තනී පවුලේ දෙවන පුතා තමයි අකිල ධනුද්ධර.
අකිලත් ඊයේ යුග දිවියට පිවිසුණා.
ඉතිං අකිල 2017 වර්ෂයේ නොවැම්බර් 25 වන දින ඔහුගේ මනමාලි බලන්න පවුලේ අය එක්ක චාරිත්‍රානුකූලව ඇගේ ගෙදරට ගිහින් තියෙනවා.
මේ බව දැක්වෙන වීඩියෝවක් ඔහු සමාජජාල මාධ්‍යයන්ට යොමු කර තිබෙනවා.
“මනමාලි බලන්න ගෙදරට යන දවස. එදා මගේ මැණිකේ උඩරට මැණිකේ වගේ ලස්සනයි. තව දවස් තුනයි. මනමාලි ගෙදරට ගේනවා” කියලයි ඔහු මේ වීඩියෝවට දක්වා තිබුණේ.
මේ එම වීඩියෝවයි.
