Gossip

උෂ්ණත්වය හා වාතයේ අධික ආර්ද්‍රතාව නිසා කොරෝනා පාලනය වෙනවා

මේ දිනවල ශ්‍රී ලංකාවේ පවතින අධික උෂ්ණත්වය සහ වාතයේ අධික ආර්ද්‍රතාව හේතුවෙන් කොවිඩ් – 19 වෛරසය ව්‍යාප්ත වීම යම් ප්‍රමාණයකට පාලනය වී ඇතැයි ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් පදනම් කරගත් පර්යේෂකයෝ පිරිසක් පෙන්වා දෙති.

එහි නියෝජිත ආචාර්ය අන්වර් සෙත්වේලා පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ‘පවුලේ සාමාජිකයන් අතර’ වෛරසය සම්ප්‍රේෂණය වීමේ වැඩි ඉඩකඩක් පෙන්නුම් කරන බැවින් බලධාරීන් විසින් වෛරසය පැතිරීම වැළැක්වීමේ පියවර කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!