Gossip

“උඹ පොරක් වෙන්න පුළුවන්.. වැරදි දේ කරද්දි තව අය ළඟ ඉන්නත් පුළුවන්.. ඒත් මුළු ලෝකෙම උඹව තනි කරද්දි අන්තිමට ඉතුරු වෙන්නේ අම්මා තාත්තා විතරයි”

පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ලවූ ස්මිත් ගැන මේ දවස්වල හැමෝම වගේ කතාවෙනවා.
පසුගියදා මාධ්‍ය ඉදිරියේ හඬාවැලපෙමින් ස්මිත් තමා අතින් සිදුවූ වරදට සමාව ගත්තා.
ඒ අවස්ථාව ගැන මුහුණුපොත පුරාම විවිධ අදහස් එක්ක Post හුවමාරු වෙන්න පටන් ගත්තා.

මේ එවැනි post කිහිපයක්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!