උදාරි පෙරේරා කියන්නේ දක්ෂ රංගන ශිල්පිණියක්.
ඉතින් මේ දිනවල සමාජජාල මාධ්‍යයන්වල ඇය ගැන අලුත් කතාවක් පැතිරෙමින් තිබෙනවා.
ඒ උදාරි ගැබිණියක් වී සිටින අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් නිසා.
කෙසේවෙතත් මේ ගැන සොයලා බලනකොට අපිටනම් ආරංචි වුණේ මේ ඇය රංගනයෙන් දායක වන අලුත් චිත්‍රපටයකට අදාළ ඡායාරූපයක් කියලායි.
මේ චිත්‍රපටය සඳහා ඇයගේ සැමියා විදියට රංගනයෙන් දායක වන්නේ රොෂාන් රණවනයි.
මේ එලෙස හුවමාරු වන ඡායාරූප කිහිපයක්.
