Gossip News

උත්සව සමයේ ඇඳිරි නීතිය පනවනවා ?

උත්සව සමයේ රට තුළ ඇඳිරි නීතිය පැනවීමේ කිසිදු තීරණයක් නොමැති බව යුධ හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
නීති පැනවීමට අවශ්‍ය නොවන බවත් , රට තුළ සිටින්නේ බුද්ධිමත් ජනතාවක් බවත් යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
වැඩිදුරටත් අඳහස් දැක්වූ හමුදාපතිවරයා.
“මේ අවස්ථාවේ ඇඳිරි නීතිය පැනවීමේ අවශ්‍යතාවක් නැහැ , නමුත් ඕනෑම අවස්ථාවක පැනවීමට අවශ්‍ය වුහොත් පනවන්න සුදානම්, නමුත් අපි රටේ ජනතාවගෙන් ඉල්ලන්නේ ජනතාව පෞද්ගලිකව සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේද අනුගත වුනොත් අපිට මෙවැනි විශේෂිත වූ ක්‍රමවේදයන් , සංචරණ සීමා පැනවීමට අවශ්‍යතාවයක් නැහැ”
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!