ඉල් පුර පසළොස්වක පොහෝය අදට(12) යෙදී තිබෙනවා.
බුදු සමයට අදාළව සිදුවීම් රැසක් හේතුවෙන් මෙම පොහොය බෞද්ධ ජනතාවට බෙහෙවින් වැදගත් වෙනු ඇත.
ඒ අතර, මෛත්රී බෝධිසත්වයන් වහන්සේ විවරණ ලැබීම, ප්රථම ධර්ම දූත මෙහෙවර ජටිල දමනය, අගසව් සැරියුත් තෙරුණුවෝ පිරිනිවන් පෑම හා කඨීන චීවරය පුජා කළ හැකි අවසන් දිනය දෙසද හැඳින්විය හැකියි.
