Gossip

ඉල් පුර පසළොස්වක පොහෝය අදයි

ඉල් පුර පසළොස්වක පො‍හෝය අදට(12) යෙදී තිබෙනවා.

බුදු සමයට අදාළව ‍සිදුවීම් රැසක් හේතුවෙන් මෙම පොහොය බෞද්ධ ජනතාවට බෙහෙවින් වැදගත් වෙනු ඇත.

ඒ අතර, මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ විවරණ ලැබීම, ප්‍රථම ධර්ම දූත මෙහෙවර ජටිල දමනය, අගසව් සැරියුත් තෙරුණුවෝ පිරිනිවන් පෑම හා කඨීන චීවරය පුජා කළ හැකි අවසන් දිනය දෙසද හැඳින්විය හැකියි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!