ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නිල ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
තවද පෞද්ගලික වෙබ් අඩවියට සහ ජංගම දුරකථන යෙදවුමටද සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.