ඉතාලියේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට පත් නොවී සිටින පුද්ගලයන් ගැන පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පොලිසිය ඉල්ලා සිටින්නේ මෙම පුද්ගලයන් සොයා ගැනීමට මහජන සහය ලබා දෙන ලෙසයි.
පොලිස් නිවේදනය සහ ඡායාරූප පහතින්..