Gossip News

ඇහැලියගොඩ මාස 11 ක පුංචි බිළිදෙකු හිත්පිත් නැති කොවිඩ් රකුසාට ගොදුරු වෙයි

ඇහැලියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශය තුළ අද (30) දිනයේ නව ආසාදිතයින් 8 දෙනෙක් වාර්තා වී තිබෙනවා.
ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ සහ කොළඹ වරාය නැව් තටාංකාංගනයේ නියැඳිවලට සම්බන්ධ බව ප්‍රදේශය භාර සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
මෙසේ වාර්තා වු රෝගීන් අතර ඇහැලියගොඩ නගරයේ මාළු වෙළෙඳ සැළක හිමිකරුවෙකු හා උතුරු කරදන ප්‍රදේශයෙන් වාර්තාවන රෝගීන් දෙදෙනෙකු වේ.
ඔවුන් අතර මීට පෙර ආසාදනය වු මාළු වෙළෙන්දෙකුගේ බිරිඳ හා මාස 11ක බිළිඳෙකු ද සිරිසමන්පුර ප්‍රදේශයේ පදිංචි ඔහුගේ සහෝදරයා ද සිටී.
මොවුන්ගේ ආශ්‍රිතයන් 200ක් පමණ නිවෙස් තුළ ස්වයං නිරෝධායන කිරීම සඳහා යොමු කර ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!