Gossip

ඇමසන් හිමිකරු එක් දිනකින් ඩොලර් බිලියන 13 ක් උපයයි

මේ පුවත බෙසෝස් එක් දිනකින් සිය ධනස්කන්ධයට බිලියන 13 ක මුදලක් එක්රැස් කිරීම පිළිබඳවයි. බේසෝස් මහතා සිය පෞද්ගලික ධනය පෙර නොවූ විරූ ඩොලර් බිලියන 189 දක්වා ගෙනයෑම සඳහා එක් දිනක් තුළ අතිරේක ඩොලර් බිලියන 13 කින් ඉහළ නංවාලමින් නව වාර්තාවක් තබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. බෙසෝස්ගේ මෙම ධනස්කන්ධය බ්‍රිතාන්‍ය මහරැජිණගේ ධනය පවුම් මිලියන 350 මෙන් 30 ගුණයක් පමණ වන බව පැවසෙන්නේ. මෙම ධනය බ්‍රිතාන්‍යයේ විශාලතම ඖෂධ සමාගම වන ඇස්ට්‍රාසෙනෙකා උපයන ආදායමටත් (පවුම් බිලියන 121) වඩා ඉහළ බවයි වාර්තා වෙන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!