ඇදිරි නීතිය පනවා ඇති කාලසීමාව තුලදී බේකරි නිෂ්පාදන නිවෙස් වෙත බෙදාහැරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා පැවසුවේ රජයේ අවසර පරිදි එම කටයුතු සලසා ඇති බවයි.