Gossip

ඇඳිරි නීතිය අස්සේ සූදු ගහලා 6ක් දැලේ

ඇදිරි නීතිය අස්සේ  තලාතුඔය මයිලපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ  බූරු පොලක් වටලා සූදුකෙළියේ යෙදුණු 6දෙනෙකු තලාතුඔය පොලිසියේ නිලධාරී කණ්ඩායමක්  විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොරෝනා උපදෙස් ද නොතකා 20දෙනෙකු පමණ එක්වී  මෙම බූරු පොල පවත්වාගෙන ගොස් ඇති අතර පොලිසිය වටලන විට කිහිප දෙනෙකු පැන ගොස් ඇත.

අත්අඩංගුවට පත් එක් අයෙක් අත මත්ද්‍රව්‍යද තිබී ඇති අතර බූරු පොලේ තිබූ රුපියල් 6,000ක පමණ මුදලක් ද පොලිසිය බාරයට ගෙන ඇත.

(ඩබ්ලිව්.ඒ. අසේල)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!