මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ තවත් සේවකයින් 220 කට කොරෝනා ආසාදනය වී තිබෙනවා.
ඒ් බව ඔවුන්ගේ PCR පරීක්ෂණ වාර්තා පැමිණීමත් සමග හෙළිවු බව යුද හමුදාපතිවරයා තහවුරු කළා.