Gossip

ආරක්ෂිත ඇඳුම් නැතිව විශේෂඥ ‌වෛද්‍යවරු සේවාව අත්හරි

විශේෂඥ ‌වෛද්‍යවරුන්ට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල නොමැතිවීම හේතුවෙන් මේ වන විට සැලකිය යුතු පිරිසක් පෞද්ගලික වෛද්‍ය සේවයේ නොයෙදෙන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට තොරතුරු ලැබී ඇතැයි එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.

ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් රජයේ රෝහල්වල රෝගී සත්කාරය සිදුකළද ඔවුන්ට පෞද්ගලික රෝහල් තුළදී එම ආරක්ෂිත උපාංග නොලැබීම හේතුවෙන් ඔවුන් මෙන්ම ඔවුන්ගෙන් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ද දැඩි අවදානමකට පත්වෙන බැවින් විශේෂඥ වෛද්‍යවරුන් චැනල් සේවාවන්ගෙන් ඉවත් වීමට කටයුතු කර ඇතැයි හෙතෙම පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!