පාස්කු ඉරිදා සිදුවූ ප්රහාරයෙන් පසුව ඇතිවූ අනාරක්ෂිත තත්ත්වය නිසා පාසල්වලට දැඩි ආරක්ෂාවක් යොදවන්න ආරක්ෂක අංශ පියවර ගෙන තිබුණා.
මේ අනාරක්ෂිත බව පලවා හරින්නට පෙල ගැසී සිටින හමුදා නිලධාරීන් පිළිබඳව අපි කාටත් තියෙන්නේ ලොකු විශ්වාසයක්.
ඒ හමුදා නිලධාරීන් ඉදිරියේ පුංචි දරුවන් දැක්වූ ආචාරය කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.
