Gossip

ආනයනික ජපන් වාහන මිලත් ඉහළ යයි – ඉහළ ගිය වාහනවල මිල මෙන්න

ජපාන යෙන් මුදල් ඒකකයේ මිල ඉහළ යාම නිසා ජපානයෙන් ගෙන්වන වාහන වර්ග කිහිපයක මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.
ඒ අනුව වැගන් ආර් රථයක මිල රුපියල් 1 70,000 ක්, පැසෝ රථයක මිල රුපියල් 1 60,000 ක්, විට්ස් මෝටර් රථයක මිල රුපියල් 2 40,000 ක්, ඇක්සියෝ මෝටර් රථයක මිල රුපියල් 3 75,000 ක් සහ වෙසල්ස් මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ 4 කින් ඉහළ යා හැකි බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති පවසන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!