පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු තවමත් ඇත්තේ දේශපාලනයේ උණුසුම්කාරී වාතාවරණයක්.
කෙසේවෙතත් බොහෝ දෙනා සඳහන් කරන්නේ ඉදිරියේදී දේශපාලන පිල් මාරුවක්ද සිදුවීමට ඇති හැකියාව වැඩි බවයි.
මේ අතර නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර, හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න යන අය එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්වන බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
