අද ලෝක ආදරවන්තයින්ගේ දිනය. ඉතින් මේ වෙනුවෙන් තරුණ තරුණියන්නම් ගොඩක් බලන් ඉන්න ඇති තමන්ගේ ආදරවන්තියව හෝ ආදරවන්තියව පුදුම කරන්න.
කොහොමුවනත් මේ ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් තවත් පිරිසක් තනිකඩව ඉන්නවා. ඒ ගැන සමාජජාලවලත් බොහෝ සෙයින් පෝස්ට් හුවමාරු වෙන්න පටන් ගත්තා.
කොහොවුනත් අපි හිතුවා මේ තනිකඩ පිරිස අතර හුවමාරු වුන පෝසට් කිහිපයක් පළකරන්න.
