Gossip

ආඩම්බරයි. අපේ ගුවන් හමුදාව ගුවන්තොටුපලේ සිදුකරන සුපිරි ආරක්ෂක පියවර – වීඩියෝ

දිවයිනේ දැනට උද්ගතවී ඇති කොවිඩි 19 හෙවත් කොරෝනා වෛරස ව්‍යප්තිය හේතුවෙන් ගුවන්හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත ගුවන් තොටුපලේ විශේෂ ආරක්ෂක පියවරක් යොදා තිබෙනවා.
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන් හමුදා ජීව විද්‍යාත්මක, රසායනික විකිරණශීලී හා ණ්‍යෂ්ඨික පුපුරණ ද්‍රව්‍ය සඳහා ප්‍රතිචාර දැක්වීමේ පක්ෂාංගය මගින් දිවයිනට පැමිණෙන ගුවන් යානා හා කාර්ය මණ්ඩලය නිරෝධායනය කිරීමට කැපවෙන්නේ මෙලෙසින්..

වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!