ඊයේ දිනයේ මහින්ද රාජපක්ෂ පවුලේ බාල පුත් රෝහිත රාජපක්ෂ යුග දිවියට පිවිසුණා.
මේ වෙනුවෙන් දේශපාලඥයන් කලාකරුවන් බොහොමයක් සහභාගී වී සිටියා.
ඉතිං රෝහිතයි ඔහුගේ බිරිඳ ටට්යානයි සිය ඉන්ස්ටග්රෑම් ගිණුම් හරහා ඔවුන්ට උදව් කෙරූ හැමෝටම ස්තුති කර තිබුණා.
ඒ “අපේ පවුලේ අය, යාලුවන්ගේ ආශිර්වාදය මැද අපි විවාහ වුණා. අපිට අපේ හීන හැබෑ කරගන්න උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි” කියලායි.