Gossip

අනුරාධපුර බන්ධනාගාරයේ තවත් රැදවියෙකු මියයයි..

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් විසින් බන්ධනාගාරය කඩාගෙන පිටතට පලා යාමට ගත් උත්සාහයක් නිසා මේ වනවිට දැඩි උණුසුම්කාරි වාතාවරණයක් ඇතිවුණා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ කණ්ඩායම් හා පොලිස් කණ්ඩායම් කැදවා කැරැල්ල මැඩ පැවැත්වීමට වෙඩ් තැබිමටද කටයුතු කර තිබුණා.
මෙම උණුසුම් තත්ත්යෙන් පසු රෝහල් ගත කළ රැදවියන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු මියගොස් තිබූ අතර මීට සුළු මොහොතකට පෙර තවත් අයෙකු මියගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!