හොලිවුඩ්

අනියම් බිරිඳට රෙදි ගලවා පහරදෙයි (වීඩියෝ සහිතයි)

කාන්තාවකට නිරුවත්කොට  කාර්යබහුල වීදියක් මැද්දේ දී කාන්තාවන් පිරිසක් විසින්  පහරදී තිබේ.

 

චීනයේ  ලින් යාඕ නමැති 38 හැවිරිදි   කාන්තාව වෙනත් කාන්තාවකගේ සැමියෙකු සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වා තිබීම මෙයට හේතුව බව විදෙස් මාධ්‍ය  වාර්තා කරයි.  මේ හේතුවෙන් ඇයව බේරාගැනීමටද කිසිවෙකු ඉදිරිපත් වී නොමැත.

 
දෙනෝදාහක් මැද සිදුකළ මෙම අමානුෂික පහරදීම් හමුවේ මෙම කාන්තාව උදව් ඉල්ලා කෑගැසුවත් ඇයට උදව් කිරීමට පොලිසිය හෝ කිසිදු පුද්ගලයෙකු ඉදිරිපත් වී නොමැත.

CEN_ConcubineBeating_03.jpg

CEN_ConcubineBeating_08.jpg

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!