Gossip

අධිවේගී මාර්ගයේ වාහන නතර කරන්න පුළුවන්ද..? නීතිමය තත්ත්වය මෙන්න

අධිවේගී මාර්ගවලට වාහනයක් ඇතුළු කිරීමෙන් පසු විඩාව හෝ නිදිමත යන කරුණු දක්වමින් මාර්ගය අයිනේ වාහන නතර කිරීමට නීතියෙන් ඉඩක් නොමැති බව පොලිසිය පවසනවා.

ඇතැම් රියදුරන් මෙම තත්ත්වය වටහා නොගෙන කි‍්‍රයා කරන බවයි පොලිසිය පවසන්නේ.

කිසියම් රියදුරෙකුට නිදිමත හෝ තෙහෙට්ටු ගතියක් ඇත්නම් වාහන නතර කළ හැක්කේ විවේක ගැනීමට වෙන් කර ඇති ස්ථානවල පමණක් බව අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජයන්ත පුෂ්පකුමාර පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!