අගමැති මහින්ද රාජපක්ෂ මහතා මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට නියමිතයි.
එයට අදාල නාම යෝජනා පත්‍රයට මීට සුළු මොහොතකට පෙර මහින්ද රාජපක්ෂ මහතා අත්සන් කර තිබෙනවා.