ඉන්දියාවේ ඉන්න ලොකුම සල්ලිකාරයගේ පුතා තමයි Akash Ambani කියන්නේ.
පසුගියදා ඔහුගේ විවාහය සිදුවුණා.
රතු පලස මතින් මෙම විවාහ උත්සවය වෙත ආරාධිතයන් ගමන් කළා.
මෙම මංගල උත්සවය චාම් සරල එකක් වුවත් ඒ සඳහාද විශාල මුදලක් වැයකර ඇති බවයි වාර්තා වන්නේ.
සුපිරි ක්‍රීඩකයන්, කලාකරුවන් මෙන්ම ව්‍යාපාරිකයන්ද මෙම මංගල උත්සවයට සහභාගීවූ බවයි මාධ්‍ය වාර්තා කර තිබුණේ.
ප්‍රියංකා චොප්රා සිය ඇමරිකානු පෙම්වතාද සමග පැමිණ සිටීම කාගෙත් කතාබහට ලක්වී තිබෙනවා.
ඡායාරූප පහතින්…
