Gossip
“මට ආසා හිතුණා.. කරන දෙයක් හදිසියේ කරන්න ඕනේ නෑ..හරි වෙලාවටම කරන්න අවශ්‍ය දේ කළා කියලා මට හිතෙනවා”
නතාෂා පෙරේරා කියන්නේ රසික හදවත් ආදරයෙන් වැළඳගත් ජනප්‍රිය රංගන ශිල්පිණියක්, නිවේදිකාවක් වගේම ගායිකාවක්. ඇය කාලයක් නිහඬ වෙලා හිටියා. ඒ විදිහට නිහඬ වෙලා...