Gossip

වාහන මිල ඉහළට – රුපියලේ අගය අවප්‍රමාණය වීම නිසා වාහන මිල වෙනස් වෙන හැටි මෙන්න

රුපියලේ අගය අවප්‍රාමාණය වීම හේතුවෙන් වාහන මිල අවම වශයෙන් රුපයල් 300,000 පමණ ඉහල යනු ඇති බව වාහන ආනයනකරුවන්ගේ සමංගමය පවසයි.

මෙරට මූල්‍ය ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක් සඳහා නියම වූ ඉහළම රුපියල් අගය වාර්තාගත ලෙස යළිත් වරක් ඊයේ (21) දිනයේ දී සීඝ්‍ර ඉහළ යාමක් වාර්තා කර තිබිණි.

මෙහිදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 166.77 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 170.65 ක් ලෙසින් සටහන් විය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!