Gossip

“හදවත පැලෙන්න දුකයි දෙයියෝ..ඒත් මොනවා කරන්නද. ඉතිරි වුණේ මෙච්චරයි දෙයියෝ.” – බුකියකම සංවේදී කරමින් දේහය ළඟ ගී ගැයුණු දඹුල්ලේ ප්‍රින්ස් අවසන් ගමන් ගිය හැටි – Video & Photos

මිතුරෙකුගේ අවසන් කැමැත්ත ඉෂ්ඨ කරමින් අවසන් ගමන් යන මොහොතේදී නිසල දේහය ඉදිරියේ මිතුරන් ගීතයක් ගයන වීඩියෝවක් අපි පසුගියදා ඔබට ඉදිරිපත් කළා.
මෙම තරුණයා මියගොස් ඇත්තේ හදිසි අනතුරකින් බවයි දැනගන්නට ලැබෙන්නේ.
දඹුල්ල ප්‍රදේශයේ ජීවත්වූ මොහු ප්‍රින්ස් කුමාර නවරත්න නමැති තරුණයෙක්.
මොහුගේ වියෝවෙන් පසුව සිය මිතුරන් විසින් සංවේදී සටහන්ද මුහුණුපොතට එක්කර තිබුණා.

නිසල දේහය ළඟ ගයන ගීතයේ වීඩියෝව සහ ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!