Gossip

පෙජරෝ එකමුතුව ගාල්ල වටලපු හැටි මෙන්න – Photos

පෙජරෝ කියන්නේ ඕනම තැනක යන්න පුළුවන් වාහනයක්.
පසුගියදා BMW i8 කොළඹට ආපු කතාවක් ගැන අපි ඔබට කිව්වා.
මේ කියන්න යන්නේ ඒ වගේම පෙජරෝ හිමිකරුවන්ගේ එකමුතුව පසුගිදා ගාල්ලෙදි හුමුවුණු හැටි ගැනයි.
ඔවුන් ගාල්ල නගරයම වටලමින් පෙජරෝ පෙළපාලියක් සංවිධානය කරලා තිබුණා.

එහි ඡායාරූප පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!