සාමාන්‍යයෙන් ලංකාවේ ගොසිප් කතා ඇහෙන නිළියෝ කිහිපදෙනෙක් ඉන්නවා. ඒ අතරින් එක්කෙනෙක් තමා යුරේනි නොශිකා කියන්නේ.
එක්තරා පුවත්පතකට කවරයකට ගායක රන්දීර් සහ යුරේනිව තෝරාගෙන තියෙනවා.
ඉතින් මේ ෆොටෝ ශුට් එක පොඩ්ඩක් සරාගී එකක්.
මේ ෆොටෝ ශුට් එකට රන්දිර්ට හොට් වෙන්න ඕනේ කොහොමද කියලා යුරේනි රන්දිර්ට කියලා දෙනවා එයාගෙම ෆේස්බුක් එකේ සජීවීව ලෝකෙටම පෙන්වලා.
මේ තියෙන්නේ වීඩියෝ එක..
