රක්ෂිත බන්ධානාගාරගතව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුතෙකු වන යෝෂිත රාජපක්ෂ මහතා පසුගිය දින අධිකරණය මගින් ඇප ලැබීමෙන් අනතුරුව සිය නිවස වෙත ගොස් තිබෙනවා.
ඔන්න දැන් යෝෂිත නැවතත් සුපුරුදු ජීවිතයේ වැඩ අරඹලා. මෙහෙම කියන්නේ අපි නෙවෙයි යෝෂිතයේ අයියා වන නාමල් රාජපක්ෂයි.
ඔහු සිය ෆේස් බුක් පිටුවේ ඒ බව සඳහන් කර තිබුණා.
නාමල් රාජපක්ෂ මහතාගේ ෆේස්බුක් සඳහන් සහ ඡායාරූප පහතින් නරඹන්න.
“ඉතා දුෂ්කර මෙන්ම අභියෝගාත්මක සති කිහිපය තුල අප සමගම සිටි මිතුරන් හා යෝශිත රෝහිත සමග උදෑසන ව්‍යායාම කටයුතුවල නිරත වෙමින්.“
