Gossip

Yahoo “යාහූ” වෙබ් අඩවියට පිවිසීම අවහිර වෙලා..

යුරෝපය, ආසියාව ඇතුළු රටවල් රැසක පරිශීලකයින්ට යාහු වෙබ් අඩවියට පිවිසීම පැයක පමණ කාලයක සිට අවහිර වී ඇති බව වාර්තා වෙනවා.

යාහු වෙබ් අඩවියට මෙන්ම යාහු විද්‍යුත් තැපැල වෙත ද පිවිසීම අවහිර වී ඇති අතර මෙම බිද වැටීම කඩිනමින් යථා තත්ත්වයට පත් කරන බව යාහු සමාගම නිවේදනය කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!