හොලිවුඩ්

පෙම්වතාගේ රහස් ප්‍රදේශයට ගිනි තියලා – රහසේම වීඩියොත් කරලා (වීඩියෝ)

fire

 

පලිගැනීම් කියන්නේ නම් ඒ තරම් හොඳ වැඩක් නෙවෙයි. ඒ කතා කෙසේ වෙතත් කෙල්ලෙක්ට එයාගේ පෙම්වතාගේ රහස් ප්‍රේමයක් ගැන දැනගන්න ලැබිලා  සිය පෙම්වතා නිදියහනේ සිටියදී රහස් ප්‍ර දේශය ගිනි තියපු වීඩියෝවක් අන්තර්ජාලය පුරා සැරිසරනවා.

කොහොම හරි ඒ ගිනි තියපු විදියට රහස් ප්‍රෙද්ශය ලොකුවට ගිනි අරගෙන නම් නෑ.හැබැයි එයාගේ පෙම්වතිය  එහෙම ගිනි තියලා නතරවෙලත් නෑ. ඒ ගිනි තිබ්බ විදිය වීඩියෝ කරලා අන්තර්ජාලයටත් එකතු කරලා. කොහොම හරි මේ වන විට ඒ වීඩියෝව ලොව පුරා අන්තර්ජාලය හරහා  ප්‍රචලිත වෙමින් පවතිනවා.

බලන්නකෝ මේ වීඩියෝව. හැබැයි මේවා බලලා මේ විදියේ වැඩ කරනවා එහෙම නෛවෙයි හොඳේ.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!