මේ දිනවල ලංකාවේ කාලගුණයන් ඒ තරම් සුබවාදී නෑ. ඒ කොහොම වුණත් මේ කාලගුණය අස්සේ හැමෝම වගේ ප්රවේශම් විය යුතුයි අනිවාර්යයෙන්ම.
එහෙම ප්රවේශම් වුණු නැති කෙනෙක්ගේ වීඩියෝවක් පහතින් නරඹන්න පුළුවන්. මේ වීඩියෝව ඔයාලට පෙන්වන්නේ කොයි කවුරුත් මේ දිනවල වාහන පැදවීමේදී දැඩි සැලකිලිමත් වුණොත් හොඳයි කියලා කියන්නයි.
