Gossip

හුඟක් අයට නුරුස්සන, මනුස්සකම පිරුණු සුපිරි ක්‍රීඩක විරාත් කෝලි ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් තරඟ නැරඹූ වයස්ගතම කාන්තාවට සිය කෘතඥතාව පලකළ හැටි – Photos

විරාත් කෝලි කියන්නේ ක්‍රිකට් ලොව අංක එකේ දක්ෂයෙක්.
හැබැයි විරාත් කෝලිව හුගක් අයට රුස්සන්නේනම් නෑ.
හැබැයි විරාත් කෝලි කියන්නේ සුන්දර හදවතක් ඇති මනුස්සකම පිරුණු චරිතයක් කියන එක හුගක් අය දන්නවා.
කෙලින්ම කියනවානම් ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේත් සැබෑම මනුස්සයෙක්.
ඉන්දියාවේ අසරණ දරුවෝ බොහෝ දෙනෙකුගේ ආදරණීය කැපකරුවෙක්.
මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් තරඟ නැරඹූ වයස්ගතම රසිකාවියට සිය කෘතඥතාවය පලකරන අයුරු දැක්වෙන ඡායාරූපයක් මේ දිනවල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙනවා.
82 වැනි වියේ පසුවන සී.පටෙල් මහත්මියටයි විරාත් කෝලි මෙලෙස සිය කෘතඥතාවය පලකර තිබුණේ.

අදාල ඡායාරූපය පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!