අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ලබාගන්නා ලද ශ්‍රී ලංකාවේ ඡායාරූපයක් මේ වන විට අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට පෘථිවිය වෙත යොමු කර තිබෙනවා.
අමෙරිකාවේ අභ්‍යවකාශ විද්‍යාඥ Scott J. Kelly නම් වු පුද්ගලයා විසින් අදාළ ඡායාරූපය ලබාගෙන ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි.
අදාළ ඡායාරූපයේ ඉන්දියාවේ දකුණු ප්‍රදේශය වන රාමේෂ්වරන් ප්‍ර දේශයේ කොටසක් පෙන්නුම් කරයි.
