බස්නාහිර පළාතේ උපාධිධාරීන්ට ගුරුපත්වීම් ලබාදීමේ උත්සවයට පැමිණි පළාත් අමාත්‍ය උපාලි කොඩිකාර මහතා නිදිකිරා වැටෙන්නට වුණා.
ඔක්තෝම්බර් මස 22 වන දින බස්නාහිර පළාතේ උපාධිධාරීන් 474ට පත්වීම් ලිපි ප්‍රදානය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.
බස්නාහිර පළාතේ මාර්ග සංවර්ධන,නිවාස,විදුලිබල හා බලශක්ති,ජල සම්පාදන හා ජලාපවාහන,සමාජ සුබසාධන,නාගරික හා වතු යටිතල පහසුකම් අමාත්‍යවරයා වන උපාලි කොඩිකාර මහතා එම උත්සව අවස්ථාවට පැමිණ නිදිකිරා වැටෙන අයුරු මෙලෙස දැකගන්නට ලැබුණා.
