උදේශ් ඉන්දුල සහ දිල්හාරා ගමගේ කළ අමුතු photo Shoot එකක් ගැන හැමතැනම කතාවෙන්න අරන්.
දිල්හාරා ගමගේ කියන්නෙත් රියැලිටි තරගයකින් ආපු නර්තනයට දක්ෂ කෙනෙක්.
මේ ගැන විවිධ කටකතා යන නිසා මේ ගැන ඇත්තම කතාව මොකද්ද කියලා උදේශ් කියලා තියෙනවා.
“මගේ මිත්රයෙක් වෙච්ච රන්දීල් නෆීල්ට වුවමනා වුණා මාවයි දිල්හාරවයි දාලා එහෙම Shoot එකක් කරන්න. ගොඩක් අය හිතුවේ මේක Pre Shoot එකක් කියලා”.
මේ Shoot කරලා තියෙන්නේ මීපේ පානදුර වෙරළ පැත්තේ.