බැලූ බැල්මට මෙම ඡායාරූපයේ දකින්න ඉන්නේ දිනපතා කැලි කසළ බැහැර කරන සාමාන්‍ය සේවකයෙක් වගේ. ඒත් මේ ඡායාරූපයේ ඉන්න පුද්ගලයා එහෙම කෙනෙක් නෙවෙයි. එයා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්.මේ නිසා මේ කියන කතාව ගැන ඔබ තවත් උනන්දුවෙන් බලයි. මේ කතාවට අනූව ඡායා රූපයේ ඉන්නේ පසුගිය කාලයේ වඩාත් කතා බහට ලක්වූ චරිතයක් වන පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතායි.
පාලින්ද නුවර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කැළිකසළ බැහැර කිරීම විධිමත් ලෙස සිදු නොවූ නිසා ඒ මහතා කැලි කසළ ඉවත් කිරීමට පියවර ගත් බව ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහන්ව තිබුණේ පහත පරිදිය.