ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මැතිවරණය අනිද්දා දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙවරත් තමිල්නාඩු මැතිවරණයේ ප්‍රධානම කණ්ඩායම් දෙක බවට පත්ව සිටින්නේ ජයලලිතා ජයරාම් නායකත්වය දරන AIADMK පක්ෂය හෙවත් ඕල් ඉන්දීයා අන්නා ද්‍රවිඩ මුන්නේත්‍රම් කසගම් පක්ෂය හා කරුණානිධි නායකත්වය දරන DMK හෙවත් ද්‍රවිඩ මුන්නේත්‍රම් කසගම් පක්ෂයයි
මෙම මැතිවරණ ව්‍යාපාරය තුල දෙපාර්ශවය මඩ ගසාගැනීම සඳහා ඇතැම් අපේක්ෂකයින් හා සම්බන්ධ අසභ්‍ය වීඩියෝ දර්ශන අන්තර්ජාලයට එක්කොට ඔවුන්ට මඩ ගසාගනිමින් සිටින බවයි වාර්තාවන්නේ.
එම වීඩියෝව නිසා මේ වන විට ඉන්දියාව තුළ මහත් ආන්දෝලනයක් තුළ දී තිබෙනවා.
එම වීඩියෝව පහතින් නරඹන්න
