දෙරණ ස්ටාර් සිටී වැඩසටහන අතරතුර උණූසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ ස්ටාර් සිටී වැඩසටහනේ සිටින එක් කණ්ඩායමක සාමාජිකයෙකු එම කණ්ඩායමේ කටයුතු වලට මෙන්ම ඉදිරිපත් කිරීම් වලට සහභාගී නොවීම හේතුවෙනි.
කෙසේ වෙතත් මේ හේතුවෙන් වේදිකාව තුළදීම එම නළුවා සම්බන්ධයෙන් විවෙචන එල්ල වන්නට විය. එම වීඩියෝව පහතින් නරඹන්න.
මෙම සිද්ධියේ සම්පූර්ණ විස්තර දැනගන්න සෙනසුරාදා රාත්රී 9.00 ස්ටාර් සිටී බලන්න.