ශ්‍රී ලංකාව තුළ සමලිංගිකත්වය නීතිගත කරන්න යනවා කියලා මේ වන විට කසකුසුවක් සමාජයේ යනවා.
ඔන්න සමාජවේ ඇතැම් පිරිස් නම් මේ සිද්ධියට ටිකක් විරුද්ධයි ඔන්න.
කොහොම හරි ඒක හරිද වැරදිද කියන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඉතින් අපිටනම් කියන්න තියෙන්නේ විරුද්ධ ලිංගිකයින් මෙන්න සමලිංගිකයින්ටද අයිතීන් මෙන්න හිමිකම් තියෙනවා ඒ වගේම හැමෝම මිනිස්සු කියන එක විතරයි කියන්න තියෙන්නේ .
මෙතන තියෙන ප්රශ්නය ඕක නෙවෙයි “ මහජන අයිතීන් සුරකීමේ පදනම“ නැමැති සංවිධානයකුත් මේ සිද්ධියට විරුද්ධයිලු.
හැබැයි ඉතින් සංවිධානයේ නම නම් මහජන අයිතීන් සුරකීමයි යන්නයි.එම සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින්.
