සිංහල ගීතයක් සඳහා තම තනුව නොදන්වාම යොදා ගත් බව පවසමින් බංග්ලාදේශයේ සංගීත අධ්‍යක්ෂකවරයෙකු විරෝධය පළ කර තිබෙනවා.
ශෂිකා නිසංසලා ගායනා කරන ‘ඇස් දෙක පුරා හීනෙන් වගේ ‘ නම් වන ගීතයට මෙදේ අදාළ ගායකයා විරෝධය පළ කර ඇත්තේ.
Ayon Chaklader නම් වන මෙම සංගීත වේදියා තම ෆේස්බුක් ගිණුම ඔස්සේ විරෝධය දක්වා ඇත්තේ
Ayon Chaklader පවසන්නේ තමන්ගේ තනුව යොදාගත්ත ද තමන්ට එහි ගරුත්වය ලබා දී නොමැති බවයි.
මෙම ගීතයේ රූප රචනය සඳහා අමායා අධිකාරීද පෙනී සිටිනවා.
මේ සම්බන්ධයෙන් බංග්ලාදේශයේ දැඩි කතාබහක් ඇතිවී තිබෙන බව වාර්තාවෙයි.
Ayon Chaklader ගේ ෆේස්බුක් අදහස පහතින් දැක්වෙනවා.
Published on Nov 16, 2012
Eleyas Hossain & Anika – Ek Poloke [720p]
Song : Ek Poloke
Singer :EleyasHossain & Anika – See more at: http://offair.nethfm.com/article/33664#sthash.jPtxISDr.dpuf
Eleyas Hossain & Anika – Ek Poloke [720p]
Song : Ek Poloke
Singer :EleyasHossain & Anika – See more at: http://offair.nethfm.com/article/33664#sthash.jPtxISDr.dpuf
