ඔස්ට්‍රේලියාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ෂේන් වොට්සන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හැක් කර ඇති බව වාර්තා වනවා.
මිලියන 1.3 ක රසික පිරිසක් සිටින ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙන් අඩනිරුවත් කාන්තා ඡායාරූප පලකර තිබෙනවා.
මෙම වෙනස පිළිබඳව තේරුණු ෂේන් වොට්සන්ගේ රසිකයන් මේ ගැන විවිධ අදහස් පලකර තිබුණත් වොට්සන් තවමත් මේ ගැන අදහසක් පල කර නැහැ.
